Local (සිංහල)News

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද සවස 4.00 ට

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට එරෙහිව තිස් වසරක් තිස්සේ පැවති සාපලත් යුද්ධය ජයග්‍රහණය කර වසර 11ක් පිරීම නිමිත්තෙන්, දිවි පරදුවට තබා සටන් වැදුණු මනුසත්කමින් පිරුණු අපේම ත්‍රිවිධ හමුදා විරුවන් සිහිකර පවත්වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද සවස 4.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී (පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල) පැවැත්වේ.

මෙම උත්සවය සියලු රූපවාහිනී නාලිකා වල සහ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ සජීවී විකාශය කෙරේ.

මූලාශ්‍රය: ජනාධිපති මාධ්‍ය ඒකකය

Tags
Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =

Back to top button
Close