Local (සිංහල)News

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත් නිකුත්කෙරේ

2021 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද නිකුත් කරන ලද ආදර්ශ ආකෘති පත්‍රයට අනුව ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය පවසයි.

උපදෙස් අනුව සකස් කරන ලද අයදුම්පත් 2020 ජූලි 15 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසල් ප්‍රධානීන් වෙත යැවිය යුතු බව එහි සඳහන් ය.

අදාල චක්‍රලේඛ මෙතනින් බලන්න 
Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + ten =

Back to top button