Health & SafetyLocal (සිංහල)

මුළුතැන්ගෙයෙහි වැඩ කරන අතරතුර Hand sanitizers මගින් ප්‍රවේශම් විය යුත්තේ ඇය්?

Why you need to be careful with sanitizers while working in kitchen

කොරෝනා වයිරස් වසංගතය ඇතිවීමත් සමඟ මිනිසුන් අත් පිරිසිදු කිරීම සඳහා Hand Sanitizers භාවිතය පුරුදු වීඇත. Alcohol අඩංගු Hand Sanitizers ඔබේ අත්වල ඇති විෂබීජ හා බැක්ටීරියා විනාශ කරන බව කියනු ලැබේ. ලොව පුරා සිටින වෛද්‍යවරු සහ සෞඛ්‍ය විශේෂඥයන් COVID-19 වළක්වා ගැනීම සඳහා සබන් හා Hand Sanitizers භාවිතයෙන් අත් පිරිසිදු කරගැනීම නියම කර ඇත.

බොහෝ අය නොදන්නා දෙය Hand Sanitizers බාවිතයේ ඇති හානිකර බලපෑම්ය. එහි මත්පැන් තිබීම නිසා ගින්නට නිරාවරණය වන විට Hand Sanitizers මාරාන්තික විය හැකිය.

දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ ප්ලාස්ටික් හා රූපලාවණ්‍ය සැත්කම් අංශයේ සභාපති වෛද්‍ය මහේෂ් මංගල් මහතා සඳහන් කළේ ගිනි හා ගෑස් උදුන් අසල Hand Sanitizers භාවිතා නොකරන ලෙසයි.

එවැනි තත්වයක් වළක්වා ගැනීමට සහ ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා, ඔබට පහත සඳහන් උපදෙස් පිළිපැදිය හැකිය:

  1. Hand Sanitizers කුඩා ළමයින් ගෙන් ඇත් කර තබන්න
  2. Hand Sanitizers නිසි ස්ථානයක ගබඩා කර තබන්න
  3. Hand Sanitizers මුළුතැන්ගෙයින් ඇත් කර තබන්න
  4. නිවසේ සිටියදී Hand Sanitizers භාවිතා කිරීමෙන් වළකින්න. සෑම විටම සබන් හා වතුරෙන් අත් සෝදන්න
  5. Hand Sanitizers භාවිතා කරන්න හදිසි අවස්ථාවකදී හෝ ඔබ පිටත සිටින විට සබන් හා ජලය ලග නොමැති විට
  6. ඔබේ අත් මත Hand Sanitizers නිසියාකාරව ආලේප කර එය සම්පූර්ණයෙන්ම වියළී යන බවට වග බලා ගන්න
  7. ඔබේ මුළුතැන්ගෙයට ඇතුළු වීමට පෙර හෝ ගින්නක් දැල්වීමට පෙර ඔබේ දෑත් සබන් යොදා සෝදන්න
  8. ඉවුම් පිහුම් කිරීමට හෝ උදුන අසල සිටීමට පෙර අත් සේදීම වැදගත්

WWW.TIMESOFINDIA.COM පුවත් අඩවිය ඇසුරෙන්

Tags
Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =

Back to top button
Close